27.3 C
Galle

තව දින දෙකක් පාසල් වසා දමයි

Published:

මහ වැසි සහ ගංවතුර තත්වය හේතුවෙන් ලබන සදුදා (09) සහ අඟහරුවාදා (10) දෙදින ද මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!