25.5 C
Galle

බද්දේගමට මහා ගංවතුරක්. ජනතාවට ඉවත්වන්න යැයි දැනුම් දෙයි

Published:

ගිං ග‍ඟේ, බද්දේගම ප්‍රදේශයේ සවිකර ඇති ජල මාපකයේ ජල මට්ටම මහා ගංවතුර මට්ටමට පැමිණ ඇති බැවින් ඒ ප්‍රදේශය අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන්න යැයි නිවේදන නිකුත් කර ඇත.

තවදුරටත් වර්ෂාව ඇතිවෙමින් පවතින බැවින්, මෙම තීරණය ගත් බවත්. තවදුරටත් බද්දේගම ප්‍රදේශයේ ගංවතුර තත්වය වැඩිවෙමින් පවතින බවත් ගාල්ල දිසාපති ශාන්ත වීරසිංහ කීවේය.

ඡායාරූපය – උපුල් මහේෂ් ද සිල්වා

Related articles

Recent articles

error: Content is protected !!