ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වෙළෙන්දාවත්ත ප්‍රදේශයේ කන්දක් නාය යාමේ දැඩි අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 20ක් පමණ ආරක්ෂිත ස්ථානවෙත ඉවත්කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පවසයි.
ගාල්ලේ කන්දක් නායයාමේ අවදානමක්, පවුල් රැසක් ඉවත්කරයි
Published:


