27.8 C
Galle

පස් කන්දක් කඩා වැටී අධිවේගී මාර්ගය අවහිර වෙයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව හුවමාරුව අතර කොටසේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇත.

කොළඹ සිට පැමිණෙන වාහන සියල්ල පින්නදූවෙන් පිට කිරීමට සිදුව ඇත. එම වාහන නැවත ඉමදුව හුවමාරුවෙන් ඇතුළු කිරීමට හැකියාව පවතී. හම්බන්තොට සිට කොළඹ දෙස ධාවනය වන වාහන ඉමදුව හුවමාරුවෙන් පිටකර නැවත පින්නදූව හුවමාරුවෙන් ඇතුළු කිරීමට සිදුව ඇත.අධි

Related articles

Recent articles

error: Content is protected !!