මෙටා සමාගමට අයත් facebook, WhatsApp සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා අද (14) බිඳවැටීමකට ලක්විය.
මේ හේතුවෙන් එම සමාජ මාධ්‍ය ජාලාවෙත පිවිසීමට සහ පණිවිඩ යැවීමට ද පරිශීලකයන්ට නොහැකි තත්වයක් ඇතිවිය.
කෙසේවෙතත් මෙයට නිශ්චිත හේතුවක් වාර්තා වී නැත.
Published: