27.8 C
Galle

ගාසා තීරයේ සටන් විරාමයක් ?

Published:

දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය.

විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බවය.

Related articles

Recent articles

error: Content is protected !!