24.3 C
Galle

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති කිහිපයකින්

Published:

පසුගිය මැයි මාසයේ පැවැත්වූ 2022 වර්ෂයට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මුල් දින කිහිපයේ නිකුත් කිරීමට හැකියාව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ එම විභාග ප්‍රතිඵල පරිගණකගත කිරිම් කටයුතු මේ දිනවල සිදුකරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!