27.7 C
Galle

පස් කන්දක්, කාන්තාවකට මරු කැඳවයි

Published:

මහනුවර, මහියංගනය මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශ‍යේ පලතුරු වෙළෙඳ සැළක් පිටුපස තිබූ පස් කන්දක් ඊයේ (04) රාත්‍රී කඩාවැටීමෙන්න කාන්තාවක මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, රඹුක්වැල්ල, තෙල්දෙණිය පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.

තෙල්දෙණිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පස්කන්දට යට වූ කාන්තාව සොයාගෙන රෝහලට ගෙනයනවිටත් මියගොස් සිටි බව තෙල්දෙණිය රෝහ් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!