27.7 C
Galle

වෛද්‍යවරු 11ක් විදුලි සෝපානයක සිරවෙති

Published:

වව්නියාව රෝහලේ විදුලි සෝපානය ඊයේ (05) අක්‍රියවීම හේතුවෙන් වෛද්‍යවරු 11 දෙනකු පැයකට ආසන්න කාලයක් එහි හිරවී සිටි බව වාර්තා වේ.

මෙම විදුලි සෝපානය 2023 වර්ෂයේ මේ දක්වා ක්‍රියාවිරහිත වූ 14 වතාව මෙය බව ‍රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම විදුලි සෝපානය වරින් වර අක්‍රියවීම හේතුවෙන් අසාධ්‍ය රෝගීන් පවා රෝද පුටුවල තබා පියගැටපෙළ ඔස්සේ ඔසවාගෙන යාමට සිදුවන අවස්ථා ද ඇති බව රෝහල් සේවකයෝ චෝදනා කරති.

Related articles

Recent articles

error: Content is protected !!