25.5 C
Galle

අම්බලන්ගොඩ තවත් ආසාදිතයන් දෙදෙනෙක්

Published:

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් දෙදෙනකු කොරෝනා ආසාදිත බවට අද (12) හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දෙදෙනා ද ධීවර කර්මාන්තයේ නිරතවූ අයගේ ආශ්‍රිතයෝය.

Related articles

Recent articles

error: Content is protected !!