28.6 C
Galle

කෝටියක අල්ලස් ගනිද්දී, පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

Published:

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ සහ තවත් තිදෙනකු රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ කොමිසම පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව ද පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!