28.6 C
Galle

ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්

Published:

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රිච්ටර් මාපක 3.4ක සුළු භූකම්පනයක් අද (12) දහවල් 1.15ට පමණ සිදුව ඇතැයි භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

මෙම භූ කම්පනයය මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!