28.4 C
Galle

රාජ්‍ය ආයතන ඩිජිටල් කරන්න බිලියන 03ක්

Published:

රාජ්‍ය ආයතන ඩිජිටල් කිරීම සඳහා 2024 අයවැය තුළින් රුපියල් බිලියන 03ක් වෙන්කිරීමට අයවැය තුළින් යෝජනා කර තිබේ.

2030 වසර වනවිට ඩිජිටල් ආර්ථිකයක් කර යාමට සැළසුම් කර ඇති බව ද ජනාධිපතිවරයාට අද (13) අයවැය ඉදිරිපත් කරමින් කීවේය. ඒ අනුව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට  අවශ්‍ය නායකත්වය සහ මඟපෙන්වීම සැපයීම සඳහා පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීමට ද නියමිතය.. එමෙන් ම තාක්ෂණික නවෝත්පාදන සභාවක් සහ කෘිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙම කාර්යයන් 2024 වර්ෂයේ දී ම සම්පූර්ණ කරන බවට පවසා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!