31.6 C
Galle

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමේ, ගංවතුර අවදානමක්

Published:

දැදුරු ඔය ජලාශය පිටාර ගැලීමට ආසන්නව ඇති බැවින් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙබයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර අවදානමක් හටගත හැකි යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!