28.3 C
Galle

ඉතිරිව තිබූ එකම ප්‍රාදේශීය සභාවත්, පොහොට්ටුවට අහිමිවන ලකුණු

Published:

පොදුජන පෙරමුණට බලය හිමිව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 අයවැය යෝජනාව අද (05) වැඩි ඡන්ද 09කින් පරාජයට පත්විය.

ශ්‍රී ලංකාවේ දැනට මහජන නියෝජිතයන් සිටින එකම පළාත් පාලන ආයතනය වන ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කරුණාසේන පොන්නම්පෙරුම විසින් අයවැය ඉදිරිපත් කරන ලදී.

ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේ දී විපක්ෂයේ සභිකයන් 19 දෙනකු සමඟ පොදුජන පෙරමුණේ සභිකයන් 07 දෙනකු ද අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිවිය.

Related articles

Recent articles

error: Content is protected !!