හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස පත්කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
එම තනතුර වෙනුවෙන් සනත් ජයසූරියට රුපියල් ලක්ෂ 50ට වැඩි වැටුපක් හිමිවන බව ද දැනගන්නට ඇත.
Published: