25.7 C
Galle

සජබ මන්ත්‍රී රනිල්ගේ උපදේශක වෙයි

Published:

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති උපදේශක තනතුකරට පත්කර තිබේ.

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලංකා සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරි‍ම සම්බන්ධ උපදේශක කටයුතු සිදුකිරීම සඳහා ඔහු මෙම තනතුරට පත්කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල කටයුතු මෙහෙයවීම වඩිවේල්ට බාර දී ඇත.

වඩිවේල් සුරේෂ් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්වූයේ සමගි ජන බලවේග‍යෙනි.

Related articles

Recent articles

error: Content is protected !!