28.7 C
Galle

මැතිවරණ ගැන ජනපති කියූ කතාව

Published:

ජනාධිපතිවරණය 2024 වර්ෂයේ දී පැවැත්වීමෙන් අනතුරුව මහා මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදය හා ගෝලීය ද්‍රවිඩ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ හැකි බවයි.

Related articles

Recent articles

error: Content is protected !!