28.7 C
Galle

පස් කණ්ඩිය කඩා වැටී, ව්‍යාපාරිකයෙක් මරුට

Published:

පස් කණ්ඩියක් කඩා වැටීම ‍හේතුවෙන් අකුරණ, දොඩංගොල්ල ප්‍රදේශයේ  පදිංචි ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි අපදා කළමනාකරණ ඒකකය පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය ජලයෙන් යට වී තිබූ අතර මෙම ව්‍යාපාරිකයා වෙනත් විකල්ප මාර්ගයක් ඔස්සේ සිය නිවස බලා යමින් සිටිය දී කඩා වැටුණු ගල් බැම්මට යට වී බරපතල තුවාල ලබා ඇත.

ඔහු රෝහලට රැගෙන යන අතරතුර මියගොස් සිටි බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!