28.7 C
Galle

පාසලේ ඉගැන්වූ හාමුදුරුවෝ, මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Published:

පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන බෞද්ධ භික්ෂුවක් ගංජා සහ මත්කරල් සමඟ අත්අඩංගුවට ගත්බව උප්පුවේලි පොලිසිය පවසයි.

උප්පුවේලී හතරේ කණුව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ලෙස කටයුත කරන මෙම භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය විසින් කරන ලද විශේෂ වැටලීමක දී ය. එම අවස්ථාවේ දී භික්ෂුව සන්තකයේ තිබී මත් කරල් 17ක්, ගංජා සහ උකස් ගන්නා ලද ජංගම දුරකථන 04ක් රූපවාහිනී යන්ත්‍රයක්, ගෑස් සිලින්ඩර 02ක් සහ වෙත් පුද්ගලයකුගේ රියදුරු බලපත්‍රයක් සහ වෙනත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් 04ක් සොයාගත් බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!