29.5 C
Galle

‘ගජමෑන්’, ‘සිරිබිරිස්’, ‘මගෝඩිස්තුමා’ බිහිකළ කැමිලස්ගේ අතීත මතක සටහන් (වීඩියෝ සංවාද)

Published:

ශ්‍රී ලංකාවේ පත්තරකලාව තුළ අද්විතීය නාමයක් සනිටුහන් කළ ජ්‍යෙෂ්ඨ කාටූන් ශිල්පී කැමිලස් පෙරේරා අද (17) දැයෙන් සමුගත්තේය.

අඩ සියවසකට වැඩි කාලයක් ජාතියකට හාස්‍ය කැඳවූ කැමිලස් පෙරේරා සමඟ මාධ්‍ය පර්යේෂක, විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සිදුකළ සංවාදයක් මෙහි දැක්වේ.

එය කොටස් දෙකකින් සමන්විතය. rata.lk පාඨක ඔබ වෙනුවෙන් අපි නාලක ගුණවර්ධනගේ Media Mmemories/මාධ්‍ය ආවර්ජනා Youtube නාලිකාවේ එම වැඩසටහන් දෙක ම මෙහි පළකරන්නෙමු.

පළමු කොටස

දෙවැනි කොටස

Related articles

Recent articles

error: Content is protected !!