25.8 C
Galle

ජාතික හැඳුනුම්පතත් ගණන් උස්සයි

Published:

ජාතික හැඳුනුම්පත් සඳහා ඩිජිටල් ඡායාරූඵ ගැනිමේ ගාස්තුව ඉහළ දමමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය මගින්, 2016 ජාතික හැඳුනුම්පත් ඡායාරූප ගාස්තු සම්බන්ධයෙන් නිකුත්කර තිබූ ගැසට් නිවේදනය බල රහිත කර ඇත.

ඒ අනුව මෙතෙක් ජාතික හැදුනුම්පත සඳහා ඩිජිටල් ඡායාරූප ගැනීමේ දී තිබූ ගාස්තුව වන රුපියල් 150.00ක මුදල රුපියල් 400.00 දක්වා ඉහළ දමා තිබේ. එම නව ගාස්තු සංශෝධනය ඊයේ (19) සිට ක්‍රියාත්මක වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!