26.6 C
Galle

කළුතර බන්ධනාගාරයේ පහරදීමකින්, අයෙක් මරුට

Published:

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකු අද (26) අලුයම පහරදීමක් හේතුවෙන් මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

පී.ජී.සුනිල් නමැති 46 හැවිරිදි ඔහු කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!