26.6 C
Galle

කොළඹ ගොඩනැගිල්ලක ගින්නක්

Published:

කොළඹ ආමර්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ගින්න නිවීම සඳහා කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ රථ 06ක් යොමුකර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!