27.3 C
Galle

ජංගම දුරකථන ගැන, රජයෙන් විශේෂ නිවේදනයක්

Published:

ජංගම දුරකථනයක් මිල දී ගන්නේ නම් එම දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක් ද යන්න තහවරු කරගන්න යැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසන්නේ කෙටි පණිවිඩයක් යොමු කිරීම හරහා එය තහවරු කරගත හැකි බවයි. ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැක.

Related articles

Recent articles

error: Content is protected !!