කොරෝනා ආසාදිත වූ තවත් 214 දෙනකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මේ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදනය වූ සමස්ථ රෝගීන් ගණන 16,405ක් දක්වා ඉහළ ගොස් ඇත.
Published: