28.5 C
Galle

ගවයෙක් වෙනුවෙන්, ගව හිමියා දිවි පුදයි

Published:

බිබිල, දහමල් ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය ගවයකු බේරාගැනීමට උත්සාහ ගත් ගවහිමියා ද සැඩපහරට හසුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය ගව හිමියාගේ සහ ගවයාගේ සිරුරු එක ම ස්ථානයක තිබී සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජේ.එම්.පලීල් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.

Related articles

Recent articles

error: Content is protected !!