29.2 C
Galle

“කවුරු බැන්නත්, මම කරන දේ කරනවා” – රනිල්

Published:

කවුරු බැන්නත් තමන් ගන්නා තීරණ වෙනස් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේය.

තමන් මේ වනවිට අසීරු තීරණ ගෙන අවසන් බවත්, ඒ නිසා දෝෂාරෝපණයට ලක්වුව ද ඒවා නිවැරදි තීරණ බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

මේ වසර ඇතුළත ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ද ජනාධිපතිවරයා කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!