29.2 C
Galle

දරුවන්ගේ පාසල් ගමනත්, ගණන් උස්සයි

Published:

නව වසරේ පෙබරවාරි මාසයේ දී පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ විට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ළමයින් දැනුම්වත් කරන බව ද එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු පැවසීය.

වැට් බදු සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බව ඔහු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!