31.1 C
Galle

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

Published:

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදිමට  තත්වයෙka බාල ඖෂධ ගෙන්වීමට වකකිවයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිළධාරින් වහා අත්අඩංගුවට ගතයුතු බවට බලකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී  විරෝධයක් පැවැත්විණි. මෙය  කැදවා තිබුණේ ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය  ඇතුළු සංවිධාන කිහිපයක් විසිනි. මේ අවස්ථාවේදි පිරිස විරෝධතා පුවරු රැගෙන සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි සටන්පාඨ කී අතර, මගෙන් රටට සංවිධානය වෙනුවෙන් සංජය මහවත්ත, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය වෙනුවෙන් නදීශ ද සිල්වා , ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය වෙනුවෙන් මධුරි රණසිංහ, අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය වෙනුවෙන් ජාමුනි කාමන්ත තුෂාර යන පිරිස මාධ්‍යයට අදහස් දැක්වූහ.

Related articles

Recent articles

error: Content is protected !!