26.1 C
Galle

සිවුර සුනඛයකටු ඇන්ද වූ, උපසම්පදා භික්ෂුව යළි අත්අඩංගුවට

Published:

සිවුර බල්ලකුට අන්දවා සමාජ මාධ්‍යවලට වීඩියෝ එකතු කළ බව කියන විශ්වබුද්ධි නමින් පෙනී සිටින උපසම්පදා භික්ෂුව නැවත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු නැවත අත්අඩංගුවට ගෙන ඇත්තේ කළගෙඩිහේන ප්‍රදේශයේ දී ය.

ඔහු මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. එහි දී අධිකරණය විසන් ලබාදුන් අවවාද නොතකා තවදුරටත් පෙර පරිදිම කටයුතු කළ බැවින් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!