26.7 C
Galle

මෙරට ධීවරයන් 13ක් මාලදිවයිනේ අත්අඩංගුවට

Published:

මාලදිවයින් මුහුදු තීරයට නීති විරෝධී ලෙස ඇතුළු වී ධීවර කටයුතුවල යෙදුණු ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා දෙකක් එරට වෙරළාරක්ෂක ළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් යාත්‍රාවල ශ්‍රී ලාංකිකයන් 13 දෙනකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම යාත්‍රා දෙක Nooraddeen නමැති නෞකාවක් විසින් අත්අඩංගුවට ගෙන මාලදිවයිනේ Haa Alif Filladhoo වරාය වෙත රැගෙන ගොස් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!