26.7 C
Galle

මාධ්‍ය ප්‍රධානීන්, දේශපාලකයන්, මාණ්ඩලික නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ දිය යුතුයි

Published:

මාධ්‍ය ප්‍රධානීන්, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැළසුම් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයන් ද, රාජ්‍ය සේවයේ නියුතු 150,000ක් පමණ වන මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනෙනු ඇත.

මේ අනුව අල්ලා හෝ  දූෂණ චෝදනා නව  පනත මගින් ක්ෂේත්‍ර තිස් එකකට අයත් තැනැත්තන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට සෑම වසරකම මාර්තු 31 වැනිදාට පෙර බාරදීම අනිවාර්ය වේ.

Related articles

Recent articles

error: Content is protected !!