26.7 C
Galle

ඡන්ද ගන්න අල්ලස් දුන්නොත් දඩය ලක්ෂ 10 දක්වා ඉහළට

Published:

කිසියම් මැතිවරණයක දී ඡන්ද ලබාගැනීම සඳහා අල්ලස් ලබාදීමේ වරදට මෙතෙක් ගෙවිය යුතුව තිබූ රුපියල් 500.00ක දඩ මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!