27.6 C
Galle

TikTok සමාගම, සංගීත කොටස් ඉවත් කරයි

Published:

Universal සමාගම සහ TikTok සමාගම අතර පැවැති ගිවිසුම අලුත් කිරීමට නොහැකිවීම නිසා මෙතෙක් TikTok හි සංසරණය වූ Universal සමාගමට අයත් සියලු ම සංගීත කොටස් ඉවත්කිරීමට TikTok සමාගම තීරණය කර තිබේ.

මේ අනුව ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක් සහ ඔලීවියා රොඩ්‍රිගෝ වැනි ප්‍රකට ගායන ශිල්පීන්ගේ බොහෝ ගීත තවදුරටත් TIKTOK ජාලයේ දැකගත නොහැකි වනු ඇති.

Related articles

Recent articles

error: Content is protected !!