29.8 C
Galle

සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධයක්

Published:

රාජගිරියේ පිහිටි  සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධයක් අද (29) ආරම්භ කර ඇත.

අරක්කු නිෂ්පාදකයන්ගේ හිග සුරාබදු අයකරගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට බලකරමින්. සටන් පාඨ කියවීමකින් තොර නිහඬ විරෝධතාවක් ලෙස ආරම්භ කර ඇති මෙම විරෝධතාව ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය හා මගෙන් රටට සංවිධානය එක්ව සිදුකරනු ලබයි. පනහකට අධික පිරිසක් විරෝධතා පුවරු රැගෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පිවිසුම අවහිර කරමින් රැදි සිටිති.

Related articles

Recent articles

error: Content is protected !!