27.6 C
Galle

කෙහෙළිය රිමාන්ඩ්

Published:

හිටපු සෞඛ්‍ය ආමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මාලිගාකන්ද අධිකරණය අද (02) නියෝග කළේය.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන්, මාලිගාකන්ද අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුව ඊයේ (02) දිනයේ දී ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගැණිනි.

අද (03) උදෑසන ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන 15 දක්වා රිමාන්ඩ් කරන ලදී.

Related articles

Recent articles

error: Content is protected !!