27.6 C
Galle

ජනපතිගේ නිර්දේශයක්, ව්‍යවස්ථාධායක සභාව ප්‍රතික්ෂේප කරයි

Published:

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්යකරුවෙකු ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කර ඇති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප‍්‍රතික්‍ෂේප කර ඇත.

එසේ ප‍්‍රතික්‍ෂෙප කිරීම පිළිබඳව හේතු දක්වමින් ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාට ලිපියක්ද යොමු කර ඇතැයි වාර්තා වේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන, ඇමති නිමල් සිරිපාද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ජනාධිපතිගේ නිර්දේශය අනුමත කර ඇතත් ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය එම තීරණය ප්‍රතික්ෂේප කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!