28.8 C
Galle

නිදහසේ 76 වැනි වසර සමරයි

Published:

1815 සිට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 76ක් සම්පූර්ණවීම අද (04) සමරනු ලැබීය.

76 වැනි ජාතික නිදහස් උළෙල අද ගාලු මුවදොර පිටියේ දී “හදමු අලුත් රටක්” තේමාව යටතේ සමරනු ලැබීය.

Related articles

Recent articles

error: Content is protected !!