28.8 C
Galle

බ්‍රිතාන්‍යයේ මහ රජුට පිළිකාවක්

Published:

පුරස්ථි ග්‍රන්ථියේ ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය දා රෝහල්ගත වූ බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇතැයි බකිංහැම් මාලිගය නිල නිවේදනක් නිකුත්කර ඇත.

මේ වනවිට රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්, ඔහු සහභාගී වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල් දමා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Related articles

Recent articles

error: Content is protected !!