29.6 C
Galle

ඇමෙරිකාවේ ෂෙල් සමාගමත්, ලංකාවේ තෙල් බෙදන්න එයි

Published:

ඇමෙරිකාවේ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ තෙල් බෙදාහැරීමේ සමාගමක් වන ෂෙල් ආර්එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජ තේල් ගබඩා පර්යන්තය අතර ගිවිසුමක් අත්සන් කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාළව මෙම ගිවිසුම අත්සන් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!