31.6 C
Galle

සෞඛ්‍ය සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරයි

Published:

ජනාධිපතිවරයාගේ අණ පරිදි රජයේ රොහ්ල්වල, සාත්තු සේවය, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනිම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම් සඳහා සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම් විස්තරයක සියලු සේවා වැඩ සහ ශ්‍රමය අතළුයශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!