31.6 C
Galle

උසස් පෙළ ප්‍රථිඵල එන දිනය කියයි

Published:

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 2023 සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

2023 අ.පො.ස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදුවෙමින් පවතින බවත් එය පෙබරවාරි මස අවසන් වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළේය.

Related articles

Recent articles

error: Content is protected !!