24.4 C
Galle

මත්ලෝලීන්ට, සුබ පණිවිඩයක්

Published:

අලුත් අවුරුදු උත්සව කාලයේ දී මත්පැන් මිල පහත හෙළීමට උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත ඇමති චාමර සම්පත් දසනායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මත්පැන් අඩුකරන්න ඕන බඩුමිල අඩුවෙන්න ඕන. හැමදෙයක්ම අඩුවෙන්න ඕන. විශේෂයෙන්ම මත්පැන් මිලත් අවුරුද්දට ඉස්සරවෙලා අඩුකරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනප්‍රිය තීන්දු මෙච්චර කල් ගත්තෙත් නෑ ගන්නෙත් නෑ. ජනප්‍රිය තීන්දු ගන්න ගිහිල්ලා තමයි අපි පහුගිය කාලේ ඩොලර් 200ට වැටිලා මේ රට අන්ධපකීර් වෙලා කෙළවගත්ත වෙලාව මතකයි නේ ඔයගොල්ලන්ට. ඒ හින්දා ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ.”

Related articles

Recent articles

error: Content is protected !!