25.1 C
Galle

පාසල් සිසුන් සිව් දෙනකු ඔයට බිලි

Published:

පොල්ගහවෙල යාංගල්මේදර ප්‍රදේශයේ දී මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් හතර දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පාසලක සිසුන් හතර දෙනෙකි.

පොලිසිය පවසන්නේ ඔවුන් සිව්දෙනාගේ සිරුරු අද (27) සවස ගොඩට ගත් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!