23.9 C
Galle

පාස්කු කතාව ගැන අහන්න, මෛත්‍රී අධිකරණයට කැඳවයි

Published:

පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබේ.

ඒ ලබන 04 වැනි දා ය.

හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය හේතුවෙන් ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පසුගිය දා ප්‍රකාශයක් ගත් අතර ඒ පිළිබඳ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!