25.4 C
Galle

ඔස්ට්‍රියාවේදී බල්ගේරියානු නෞකාවක් අනතුරක

Published:

ඔස්ට්‍රියාවේ උතුරු දිග ඩොනේවු නගරය අසලින් ගලා බසින ඩැනියුබ් ගංගාවේ සොරොව්වක බල්ගේරියානු සංචාරක නෞකාවක් ගැටීම හේතුවෙන් 11දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ජර්මනියේ බැවේරියාවේ සිට ඔස්ට්‍රියාවේ ලින්ස් නගරය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවේ මගීන් 160ක් පමණ සිට ඇත.

තුවාල ලැබූ 11 දෙනා රෝහල් ගත කර ඇති අතර අනතුර හේතුවෙන් නෞකාව ඉදිරියට ගෙන යාමට බාධාවක් නොමැති බව පොලිසිය පවසයි.

https://www.reuters.com/world/europe/bulgarian-cruise-ship-crashes-into-wall-danube-austria-injuring-11-2024-03-30/

Related articles

Recent articles

error: Content is protected !!