26.8 C
Galle

දුමින්ද, ලසන්ත, අමරවීර තනතුරුවලින් නෙරපයි

Published:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් දැරූ තනතුරුවරින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ඉවත්කර තිිබේ.

එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස දුමින්ද දිසානායක මහතා කටයුතු කළ අතර, භාණ්ඩගාරිකවරයා ලෙස ලසන්ත අලගියවන්නත්, උප සභාපති ලෙස මහින්ද අමරවීරත් කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!