26.8 C
Galle

ළිඳකට වැටී දරුවෙක් මරුට

Published:

ළිඳකට වැටී බලන්ගොඩ, තොටුපොළ තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක දරුවෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කේ.රනිෂ් නමැති පිරිමි දරුවෙකි.

බලංගොඩ පොලිසිය පවසනනෙ මෙම ළි‍‍ඳෙහි ගැඹුර අඩි තිහකට ආසන්න බවයි.

Related articles

Recent articles

error: Content is protected !!