25.4 C
Galle

එට්නා සක්‍රීය වෙයි

Published:

ඉතාලියේ පිහිටා ඇති යුරෝපයේ විශාලත ම සහ සක්‍රීයම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද යළි සක්‍රීය වෙමින් දුම් වළාවන් පිටකරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි කන්දෙන් වළලු වැනිි දුම් පිටකිරීම් සිදුවන බැවින් එය “ලේඩි ඔෆ් ද රින්ග්ස්” ලෙස නම්කර තිබේ.

ඉතාලියේ උසම කඳු මුදුන වන එට්නා 2021 ජූලි මාසයේ දී මීටර 3,357ක් හෙවත් අඩි 11,014ක් උසකින් යුක්ත වූ නමුත් පිපිරීම් සමඟ එහි උස නිරන්තර වෙනස්වේ.

එට්නා ගිනිකන්ද අප්‍රිකානු භූතැටිය සහ යුරේසියානු භූතැටිය එකිනෙක හමුවන මායිමේ පිහිටා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!